vb.net වලට කොඩුකාරයන්ට
vb.net වලට කෝදුකාරයන්ට මම video හැදුවා මේකෙන් access වලින් connect වෙන හැටි data add delete search and report හදාගන්න හැටි කියලා දෙනවා ..sure video එක බලලා පොඩි software කැල්ලක් හදාගන්න පුළුවන්
මෙන්න youtube link එක
https://www.youtube.com/watch?v=e1nNsMVi6lI
හොදිනම්...