1. BumbleB

    Juki, overlock & Patlock machines for sell

    Bump, Sad to see this.
  2. BumbleB

    සේල් සේල් ...... 🧥👠🩲

    Postponed. Do not go. https://www.facebook.com/photo/?fbid=766954998780146&set=a.456264706515845
  3. BumbleB

    Thread watched Skills Online Sri Lanka Programme Cohort 6

    Eka nam awulak nathi wei, mata mul 3 paarama wage aawa, same NIC
  4. BumbleB

    Thread watched Skills Online Sri Lanka Programme Cohort 6

    මාත් මේ බැලුවෙ ඒක තමා, උන්ගේ FB පේජ් එකේ අප්ඩේට් එකක් දැම්මොත් හොඳයි.
  5. BumbleB

    Skills Online Sri Lanka Programme Cohort 6

    Okkoma free, hondata kiyawala balala apply karanna.
  6. BumbleB

    Pocket Router එකක් රෙකමදාරු කරන්න මිතුරනි

    හැමෝටම බොහොම ස්තූතියි! <3
  7. BumbleB

    Pocket Router එකක් රෙකමදාරු කරන්න මිතුරනි

    වැදගත් දත්ත: ඩයලොග් බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් වගේ රවුටර් එකකට එන සිම් එකක් දාල වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනෙ. ඉන්නෙ ලංකාවෙ, ඒනිසා ලංකාවෙන් ගන්න පුලුවන් වෙන්න ඕනෙ. බැටරි එක පැය 3,4 ක් වත් තියෙන්න ඕනෙ. පොඩි වෙන්න ඕනෙ. Hi Kiriyans, I am looking for a pocket router. Please give me a recommendation...
  8. BumbleB

    ජය ශ්‍රී + අරුණ ලියාන් help

    This is not correct, Song copyrights law in Sri Lanka is way more complex than this.
  9. BumbleB

    Hotel Booking help- Card Offer

    ඔය රැක් රේට්ස් කියන්නෙ සුද්දොන්ට කියන ගාණ, ඒකෙන් 31%ක් HNB කාඩ් එකට අඩු වෙනව කියල කියන්නෙ. කාඩ් මුකුත් නැතිවත් ලෝකල්ස්ට ගාණ රැක් රේට් එකට වඩා අඩුයි. ඒ නිසා කාඩ් ඔෆර් එකේ ගාණයි, නෝමල් ලෝකල් රේට් එකයි අතර තියෙන වෙනස පොඩ්ඩයි. මාකටින්ග් ජිමික්ස් තමයි.
  10. BumbleB

    USAවල ඩොලර් දාහකින් මෙච්චර හරියක් කරන්න පුලුවන්ද, සිංහලු?

    මගේ යාලුවෙක් ඉන්නව USA PhD කරන, මිනිහට ස්ටොයිපන්ඩ් එක USD 2400යි කිව්වා. ඒකෙන් 1400ක් වගේ වියදම් කරල මාසෙට 1000ක් ඉතුරු කරනවා කිව්වා. රෙන්ට් එක 730යිලු.
  11. BumbleB

    Questions ලබන මාසේ දිහාට tax නෝමල්

    Open economy does not mean tax reduction at all.
  12. BumbleB

    Questions ලබන මාසේ දිහාට tax නෝමල්

    තව ටැක්ස් ගහන්න කියල IMF කියන අස්සෙ ඇයි මෙහෙම කරන්නෙ?
  13. BumbleB

    Kamaj silva

    The definition of Fake it till you make it!
  14. BumbleB

    BOC to Sampath 6million Transfer

    ඇප් එකෙන් පුලුවන්, බෑන්ක් එකට කෝල් එකක් දීල ලිමිට් එක වැඩි කරගන්න සෙට් කරන් යන්න. ඊමේල් එකකින් මම වැඩේ කරගත්තෙ
  15. BumbleB

    im helpless and running out of time

    මාත් ඔහොම කල්පන කර කර ඉඳලා ට්‍රොනික් තෝර ගත්තා, ජීවිතේ ගත්ත හරිම තීරණයක්.
  16. BumbleB

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    මගේ යාලුවෙක් මේ අගෝස්තු රට යනවා. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම. හස්බන්ඩ් ATL , වයිෆ් SSE. හස්බන්ඩ්ගෙ පඩිය ලක්ශ 9-10 අතරෙ, වයිෆ්ගෙ පඩිය ලක්ශ 7- 8 වෙන්න ඕන. Wife යන්නෙ PhD එකට ,USA . ලංකාවෙ හොඳටම සල්ලි තියෙනවා උන්ට, ඒත් යනවා. මිනිස්සු විවිධාකාරයි.

    No contents