ජංගි ගේ ගීතය:lol:
ජංගිය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද.
මා දැන් හිර කුටියේ //
ඡන්දය අස්සේ එකම වහල යට
තෙරපි තෙරපි අපි සෙල්ලම් කල හැටි.
මමත් ඔහොම හිටි හැටි මතකයි මට හොඳ හැටි මතකයි
ජංගිය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද.
මා දැන්...