මම එළකිරි වෙබ් අඩවියට අලුත් :yes:
අවුරුද්දකට විතර කලින් මන් භාවනා කරන හැටි "භාවනා" කියල ගහල google කරද්දී එළකිරි අඩවියෙ සහෝදරයෙක් ලියපු ආටිකල් එකක් හම්බවුනා :yes: සයිට් එකේ register නොවුනට guest කෙනෙක් විදියට ඉදල භාවනා කරන හැටි තිබුන හැම ආටිකල් එකක්ම කියෙව්ව :yes::yes: ඒවයින් මේ අවුරුදු කිහිපයට...