1. Target Hoona

    උණ්ඩුක පුච්ඡයේ කාර්යභාරය කුමක්ද?

    You must spread some Reputation around before giving it to Bart_Allen again.
  2. Target Hoona

    පිඳුරංගල උරුමය වෙනුවෙන් බුකිය රත් වෙයි!

    පිඳුරංගල උරුමය වෙනුවෙන් බුකිය රත් වෙයි! "ගල උඩට ගොස් පස්ස පෙන්වීමට පෙර මොහොතක් සිතන්න, පිඳුරංගලද පන්සලකි මහ රහතුන් වැඩ සිටිය" පිඳුරංගල උරුමය වෙනුවෙන් බුකිය රත් වෙයි! මහරතුන් පවා වැඩ සිටි පිඳුරංගල රජ මහා විහාරය පිහිටි පිඳුරංගල පුණ්‍ය භූමීයේ සිදුවූ නොමනා ක්‍රියා පිළිබදව සමාජජාලා මාධ්‍යයන්හී...
  3. Target Hoona

    උණ්ඩුක පුච්ඡයේ කාර්යභාරය කුමක්ද?

    Salute for the REPs Given to TargetHoona……………………REPs added to You;);)
  4. Target Hoona

    උණ්ඩුක පුච්ඡයේ කාර්යභාරය කුමක්ද?

    උණ්ඩුක පුච්ඡයේ කාර්යභාරය කුමක්ද? නාභිය අවට රිදීමකින් ඇරඹෙන ඇපෙන්ඩිසයිටිස් වෙලාව සවස තුනට පමණ ය. එදින එම රෝහලේ වාට්ටු අංක අට ශල්‍ය වාට්ටුවේ රෝගීන් ඇතුළත් කරන දිනයයි. උදෑසන සිට එක දිගට රෝගීන් ඇතුලත් කරමින් වෙහෙසට පත්ව දිවා ආහාරය සඳහා යාමට වාට්ටුවෙන් පිටතට විත් පඩිපෙළ බසිමින් සිටියෙමි. ‘‘අනේ...
  5. Target Hoona

    නිරෝගීව ඉන්න නම් පියවර දහදාහක්වත් ඇවිදින

    නිරෝගීව ඉන්න නම් පියවර දහදාහක්වත් ඇවිදින නිරෝගීව ඉන්න නම් පියවර දහදාහක්වත් ඇවිදින්න 'ව්‍යායාම' නූතන සමාජය තුළ ඉතාම සුලභව කතාබහට ලක්වන මාතෘකාවකි. බෝ නොවන රෝග රැසක් වළක්වා ගත හැකි ඔසුවක් සේ ක්‍රියාකාරී වන ව්‍යායාමවල යෙදීම වුවද කළ යුත්තේ කරුණු හරි හැටි දැනගෙනය. මන්ද ඔබ නුසුදුසු ව්‍යායාමවල යෙදීම...
  6. Target Hoona

    ස්ලැබ් ගහන්න -15 ක් ඉල්ලා ක්‍රිකට් බෝඩ් එකට ක&

    ක්‍රිකට් බෝඩ්එකට කෝල් එකක්-ස්ලැබ් එකක් ග&#3524 ස්ලැබ් එකක් ගහන්න 15 ක් ඉල්ලා ක්‍රිකට් බෝඩ් එකට කෝල් එකක් https://streamable.com/1pisz :yes::yes::yes::yes::yes:
  7. Target Hoona

    රුපියල විශාල පසුබෑමක - අද වෙද්දි 171 යි

    රුපියල විශාල පසුබෑමක - අද වෙද්දි 171 යි ඇමරිකා ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල දිනෙන් දින විශාල පසුබෑමකට ලක්ව ඉතිහාසයේ වැඩිම බාල්දුව පෙන්වා තිබේ. අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 165.00ක් හා විකිණුම් මිල 171.00 ක් ලෙස සටහන්ව ඇත. මේ අතර අද දිනයේ ලෝකයේ සෙසු ප‍්‍රධාන මුදල් ඒකක...
  8. Target Hoona

    අලි - මිනිස්‌ ගැටුම් පාලනයට මීමැස්‌සන්ගෙ&#3505

    අපි කුමක් කරමුද:confused::confused::confused:
  9. Target Hoona

    100%ක LC තැන්පතුවක් - වාණිජ නොවන වාහන ආනයනය කරද්&#35

    100%ක LC තැන්පතුවක් - වාණිජ නොවන වාහන ආනයනය කරද්&#35 වාණිජ නොවන වාහන ආනයනය කරද්දී 100%ක LC තැන්පතුවක් වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන හැර සියළු අනෙකුත් රථ වාහන ආනයනයන් සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි (LCs) විවෘත...
  10. Target Hoona

    අලි - මිනිස්‌ ගැටුම් පාලනයට මීමැස්‌සන්ගෙ&#3505

    අලි - මිනිස්‌ ගැටුම් පාලනයට මීමැස්‌සන්ගෙ&#3505 අලි - මිනිස්‌ ගැටුම් පාලනයට මීමැස්‌සන්ගෙන් විසඳුමක්‌ අපේ රටේ පවතින අලි -මිනිස්‌ ගැටුම පාලනය කිරීමට මී මැස්‌සන් යොදා ගත හැකි බව එංගලන්තයේ ෂෙµSල්ඩ් හැලම් විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අයි. එම්. ධර්මදාස මහතා...
  11. Target Hoona

    සිංහලයන්ගේ තුවක්‌කු

    Thanks for REP @@ Target Hoona Rep Added
  12. Target Hoona

    සිංහලයන්ගේ තුවක්‌කු

    Thanks for REP @@ Target Hoona Rep Added
  13. Target Hoona

    සිංහලයන්ගේ තුවක්‌කු

    Salute for the REPs Given to TargetHoona……………………REPs added to You

    No contents