මු කිරියේ එවුන්ට මොනවා කරාටද බං රෙප් දෙන්න කියන්නේ ? :angry:
කුනුහරුප කියාගෙන මේකෙ හැමිනිලා ඒකා බැන් උනා :rolleyes:
ආයේ මේකෙ උන් ජිටියාට කියලා ඌව ගොඩ දැම්මා :baffled:
ඒත් ඒකා කරපු හොඳක් කියපං බලන්න....:confused:
මේ වගේ උන්ව ෆෝම් කරන්න එපා බං...
මේ වගේ ත්‍රෙඩ් දාන එකෙන් වෙන්නෙ වැදගත් ත්‍රෙඩ් යට...