දුටුගැමුණු මහරජතුමාගේ සොහොන සමීපයේ මුස&
දුටුගැමුණු මහරජතුමාගේ සොහොන සමීපයේ මුස්ලීම් පල්ලියක් ඉදිවේ.
ගාමිණී අභය (දුටුගැමුණු) මහරජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ අනුරාධපුරයේ දක්ඛිණ ස්තූපය අසළින් මුස්ලීම් පල්ලියක් ඉදිවන බව වාර්තා වේ. මේ සඳහා ආරක්ෂක නිලධාරියෙක්ගේ උපකාරයද ලැබෙන බව පැවසෙන අතර...