මමත් මේ ත්‍රෙඩ් එක හයිජක් කරලා ඉගෙන ගත්ත එකෙක් තමයි. ඔය ලොකු මාමලා හැමෝම මට උදවු කලා.:yes::love: මම ත්‍රෙඩ් එකට එනකොට පිටු 250. එක දිගට පිටු 250 ම කියවල තමයි වැඩේට බැස්සේ. පාන්දර 2-3 වෙනකම් නිදිමරාගෙන මහන්සි වෙලා තමයි හැම දේම ඉගෙන ගත්තේ. කම්මැලි වුනොත් බෑ පුතී, කම්මැලි නැති එකා ගොඩ. :yes:
ලොකු...