1. sudumalli2009

    Sea side ගෙවල් තියෙන උන්

    50m to Beach and Beach side eke gedara thiyenne
  2. sudumalli2009

    වැල බල්ක් එකක් ඕනේ..18+

    Data Quota එක ඉතුරු වෙලා වගේ :lol:
  3. sudumalli2009

    මේ සීන් එක මොකක්ද?

    කවුද කියන්නේ බං ඔය සහෝදරයෝ කියලා
  4. sudumalli2009

    ඇයි පාතාලෙ, කුඩු නවත්තන්න බැරි

    කවදාවත් මේවා නැත්තටම නැති කරන්න බෑ මොන රටකවත්... කොච්චර සංවර්ධනය උන රටක් උනත් හැම රටකම මේ මගුල් තියෙනවා නැත්තටම නැති කරන්න බැරි උනත් පාලනය කරන්න පුළුවන්, පාලනය කර ගන්න බැරි උනාම ඔවගෙන් එන වෙන බලපෑම් වැඩි වෙනවා සාමාජීය, ආර්ථික පිරිහීම් වගේ ඒවා
  5. sudumalli2009

    සරමල ප්‍රශ්නේ වෙඩි තියපු එක අල්ලලද?

    ටිකක් විතර හේමසිරි ප්‍රනාන්දුත් වගේ :lol:
  6. sudumalli2009

    ස්මෙල්ස් ලයික් තඩි ස්කෑම් එකක්

    අර ගමේට එන කානිවල්කාරයෝ ටිකට් කඩලා 5D, 7D කියලා වීඩීයෝ පෙන්නන්නේ අන්න ඒ වාගේ සීන් එකක් ද මන්ද.. :D
  7. sudumalli2009

    Wireless Camera or Normal CCTV

    තෑන්ක්ස් මචං :cool:
  8. sudumalli2009

    Wireless Camera or Normal CCTV

    මචන්ලා උඹලා පාචිච්චි කරන, රෙකමන්ඩ් කරන්න පුළුවන් හොද Outdoor Cams ටිකක් දාපන්කෝ
  9. sudumalli2009

    GPS track

    Airtag mokda ? habei tikak ganan
  10. sudumalli2009

    ජලබීතිකා

    ගෙදර පූසෙක් ද? අනිවා පරක්කු නොවී (මතක විදියට පැය 72ක් ඇතුලත වගේ) ලගම තියෙන රජයේ රෝහලට ගහින් බෙහෙත් විදගන්න දන්න කියන තැනක පූසෙක් නම් පූසට බෙහෙත් විදිල නම් මතක ඇතුව ඒ පොතත් අරන් යන්න පූසා දවස් 14ක් බලා ගන්න ඌ දවස් 14ක් ඇතුලත මැරුනොත් තමයි කේස් එක (එහෙම උනොත් උගේ ඔළුව අරන් යන්න වෙනවා ඌට ජලභීතිකාව...
  11. sudumalli2009

    "බුදු මග" මේ පොත ගන්න තැනක්

    පිංවතුනි මේ පොත ගන්න තියෙන තැනක් දන්නව ද? ලොකු උදව්වක් 🙏 🙏🙏
  12. sudumalli2009

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    පිංවතුනි මේ පොත හොයා ගන්න තැනක් කියනු මැන.... දහම් පාසලේ ඉගැන්වීමේ වැඩකට

    No contents