Networking පොරක් ගෙන් උදව් ඕන...
මචන්ලා.. මගේ තියෙනවා පොදි ස්ටූදඩියෝ එකක්. PC 5ක තමා එඩිටින් කරන්නෙ. එක එක PC වල වෙනම Backup දාලා එඩිට් කරන්න ගියාම හරි අමාරු දෙයක්. එකම Backup එක PC 2ක 3ක තියෙනවා. මට ඕන ලිනක්ස් ඉන්ස්ට්ස්ටොල් කරලා තියෙන PC ඒකේ ඔක්කොකොම File Store කරලා, අනිත් තියෙන Windows PC...