ගාලු කොටුව පෙම්වතුන්ට වැසෙයි!
ගාලු කොටුව පෙම්වතුන්ට වැසෙයි!
:(:(:(
අද දිනයේ සිට ගාලු කොටු පවුර ආශ්‍රීත ප්‍රදේශය පෙම්වතුන්ගෙන් තොර කලාපයක් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම පරිශ්‍රයේ පෙම්වතුන් ලෙස හැසිරෙන පුද්ගලයන් ඉවත් කිරීම සදහා පොලීසිය සහ යුද හමුදාව යොදවා ඇති බව "ගාලු උරුමය පදනම" සංවිධානය...