බැදීම් කියන්නේ දුකක් නෙමෙයි, පුළුවන් තරම් සෝෂල් වෙන එඋනුත් දුක් විදිනවා මද්යස්ත එඋනුත් දුක් විදිනවා, හැමදේම අතහැරපු එඌනුථ් දුක් විදිනවා.
ප්‍රශ්නේ තියෙන්නේ තමන්ට සතුට කියන දේ දැනෙන විදිහ අනුව. පොඩි දේවල් වලින් සතුටු වෙන්න ඉගෙන ගන්න ඕනේ,
හරියට වැස්ස දැක්කම අහසට බනිනවට වඩා එක අතල් එකක් විදිහට...