1. nandana2014

    ලොවීනා

    "ලොවීනා" - මොහාන් රාජ් මඩවල pdf තියනවනම් link එක දාන්න.
  2. nandana2014

    Software Engineering

    එලටම කියල තියනවා මචං,මෙහෙමය් මල්ලි මමත් 2 year හරියට කර ගත්ත නම් අඋලක් නැ. gym එක ගැනනම් කියල වැඩක් නෑ.:D:D:D:D:D
  3. nandana2014

    Bio karala mona field ekenda yanna puluwan??

    girl kenek nam nursing thamai oya results walata.sitem eke karanna 75lak wage yanawa.
  4. nandana2014

    Sunglass Help..............

    මචං link නැද්ද?
  5. nandana2014

    Sunglass Help..............

    මචන්ලා මට හොද Sunglass එකක් ebay ගෙන්න ගන්න ඕනේ.දෑන් යන අලුත් designs එහෙම මොනාවද තව කට්ටිය ගෙන්නපු ඒවා කොහොමද,හොද sellers ල වගේ විස්තර ටිකක් දාමු කට්ටිය.ගාන අඩු හොද එකක්නම් හොදය් මොකද තාම ගෙදරින් දෙන එකෙන් තමය් ජීවත් වෙන්නෙ. තව සතියක් වගේ ඇතුලත් එවන sellers ල එහෙම නැද්ද.
  6. nandana2014

    Laptop උදව් ......

    thanx bro!
  7. nandana2014

    Laptop උදව් ......

    මචන්ලා මට ලැප් එකක් ගන්න ඕනේ. මට ඕන දේවල්,,, CPU = i5 5th Generation Ram = 4GB Hard 1TB හරි 500GB VGA = Dedicated VGA NVIDIA 2GB වගේ Warranty = 2 years (එක අවුරුද්දක් මදි නේ බන් ) Dell,HP,Asus,Acer,Lenovo මේවගෙන් මොකද්ද බන් හොද. මම දැනට බලපු ඒවගෙන් Dell Inspiron N3543 i5 ටිකක් හිතට...
  8. nandana2014

    JEEP HELP

    මේක වටිනවද බන්.දැක්කම ආස හිතෙනවා. http://ikman.lk/en/ad/jeep-willys-jeep-1960-for-sale-kegalle
  9. nandana2014

    machan apithath ewapn

    machan apithath ewapn
  10. nandana2014

    SLT Customer Service අන්තිමයි

    mamath call karala wadi karagaththa.
  11. nandana2014

    විද්යා පිට හෙල්ප්

    may 05 eka bn.eke ehema thamai tiyenne.
  12. nandana2014

    විද්යා පිට හෙල්ප්

    machanla thawa podi aulak tiyanawea./eke tiyenne 2013 A/L ayata kiyala.2014 liyapu ayata barida ethakota?
  13. nandana2014

    විද්යා පිට හෙල්ප්

    thankx machn ada gathth
  14. nandana2014

    විද්යා පිට හෙල්ප්

    විද්යා පිට හෙල්ප් මචන්ල අපේ නංගි කෙනෙක් 2014 a/l කරා. දන්නා කවූරු හරි කියනවද විද්යා පිට aplication කවදද එන්නේ. කොහොමද apply කරන්නේ වගේ විස්තර ටිකක් .
  15. nandana2014

    Amazing Israel Part 2

    fatta Bro!
  16. nandana2014

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    kauru hari dannawada me dawas wala alto800 , alto k10 wala hari market eka(with year).thama ikman eke dala tiyanawa alto800 2011 ewath 15lks withara.
  17. nandana2014

    ඇල්ටො මිල තවත් අඩුවේ ?

    Dan k10 enne nadda bn.price kohomada? aluth alto1 matanm kathai.

    No contents