වහලකට දාන්න sheet එකක්
මචංලා,
මට low cost වහලක් ගහ ගන්න ඔන open area එකකට. Amano sheet එක හරියන්නේ නෑ durable නැති නිසයි, වහින කොට සද්දේ නිසයි. මට යාලුවෙක් කිව්ව ඩියුරෝ කියල ලාබ sheet එකක් ගැන. ඒක මෙන්න මේ වගේ.
මේ වගේ sheet මෙහෙ ගන්න තියන්වද? එහෙමත් නැත්තම් වෙන low cost/durable options...