මම නම් තුන් වේලටම මස් කනවා එක එක විදිහට හදලා. කුකුල් මස්, එලු මස්, තාරා මස්, පාත්ත මස්, කළුකුම් මස්, ඌරු මස්, වල් ඌරු මස්, ඉත්තෑ මස්, හා මස්, මුව මස්, ගෝන මස්, තලගොයි මස්, ඉබි මස් එහෙම කනවා. වෙන රටවල් වලදි නයි මස්, පරවි මස් කාලා තියෙනවා. මස් නොකා හිටියා කියලා මැරෙන එක පරක්කු වෙන්නේ නැහැ. මස්...