1. Earn$4Sex

    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    ඇයි බන් මේ මකරා ලේ වමනේ දාන්නේ :(
  2. Earn$4Sex

    ඔයාගේ Wifi එකට කවුරු හරි රින්ගලද?

    ඔයාගේ Wife ගේ එකට කවුරු හරි රිංගලාද? :lol:
  3. Earn$4Sex

    Daham Baby ta Kata Utthara Nathi wena Photo eka

    ඇයි බන් හැම ෆොටෝ එකේම රාජ්‍ය නායකයෝ එක්ක ඔබාමාගේ ගෑනි ඉන්නෙ? හෙටම ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දානවා මම ඕකිට විරුද්දව.. ඔව් ඔව් :frown:
  4. Earn$4Sex

    ඔයාගේ Wifi එකට කවුරු හරි රින්ගලද?

    මම නම් පාස්වර්ඩ් දැම්මා බැරිම තැන
  5. Earn$4Sex

    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    නැහැ බන් මම සිංදු ඩවුන්ලෝඩ් කරන්න ආව වෙලාවක රෙජිස්ටර් උනා. ඒත් ෆෝරම් එකට ආවේ නැහැ වැඩිය. ආවත් පෝස්ට් කියෝන එක විතරයි කලේ:)
  6. Earn$4Sex

    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    තියෙන රෙප් ටිකටත් ඇරවන්න වගේ යන්නේ මූ :lol:
  7. Earn$4Sex

    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    අපේ හංදියේ මහපාර උඩම මඩ ටිකක් තිබ්බා, මම ගානක් නැතුව උඩින් ගියා. රෝදේ බැස්සා කියපන් කෝ චොරොස් ගාලා. මම ඉතින් අහල පහල කට්ටියගේ උදව්වෙන් ගෙදර ගියා. ගෙදරටම ඇවිත් කියලා ගියා රෝදේ ප්‍රෙෂර් එකට බටයක් පුපුරලා ඌට කීයක් හරි දුන්නොත් ශේප් කරන්නම් කියලා. මමත් බැලුවම වතුර නම් ගලන් යනවා. වැඩිය හෙව්වෙ නැහැ...
  8. Earn$4Sex

    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    You must spread some Reputation around before giving it to Chathuranga1 again:(
  9. Earn$4Sex

    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    ඒක මගේ සයිට් එකේ හොස්ට් කරලා තිබ්බෙ.. යූසේජ් එක තිබ්බා ගිගබයිට් 1යි ගානක්.. ඒ කියන්නේ 15 දෙනෙක් විතර කොහොම හරි කට්ට කාල ඒක බලලා :lol: rep nam iaralu heta dennam :)
  10. Earn$4Sex

    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    කෑල්ල ඒකිගේ බිලත් දේවි උඹට යන ගමන් ගෙවල එන්න කියලා :lol::lol::lol::lol::lol:
  11. Earn$4Sex

    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    ඊට වඩා ලාභයි එහෙම නම් ඩේලි ටිකක් ගෙනත් ෆ්‍රිජ් එකට දා ගන්න එක :lol: නොද්දකින් මේ ටෝච් ඇප් හදන්නේ හරක්ද බන්? කරන්ට් ගියොත් ඇත්තම් ඇප්ලිකේෂන් වැඩ නැහැ.. එක්කෝ ඇඩ් 10ක් 15ක් ක්ලෝස් කරන්න ඕන පත්තු වෙන්න :frown:
  12. Earn$4Sex

    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    උන් දෙගොල්ලෝ කතා වෙලා වැඩේ කලා නම් අපිට ටොෆි කන්න වෙන්නෙත් නැහැ. මට සැරයක් ගෙවන්නත් උනා වලකට වාහනේ රෝදේ ගිහින් බටේකට අලාභ කලා කියලා. :(
  13. Earn$4Sex

    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    ගෑනියෙක් ගන්න ඕන බන් මේ වගේ වෙලාවට් කිරි ටිකක් බොන්න :love: රත්තරංට ෂෙඩ් එකක් තියෙනවාද කියලා අහපු වෙලේ ඉඳන් කට්ටිය පැන පැන දෙන්නෙ :lol::lol:
  14. Earn$4Sex

    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    මහ ගොං හැත්තක් ඕයි කනු හිටෝලා තියෙන්නෙ. පාර දෙපැත්තෙම පල්ලම තියෙද්දි කණු ගහලා. පල්ලම පැත්තෙන් හේදිලා වරකට එක බැගින් කණු වැටෙනවා :lol:
  15. Earn$4Sex

    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    මගේ කපන තරමක් කපන්නේ ඕක දාලා තමා. සයිකෝ ඩයල් හැම තැනම :(
  16. Earn$4Sex

    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    කාලා දැම්මා බත් කටවල් 5ක් 6ක් සිග සිග ගාලා. යකෝ බත් එක හොයා ගත්තෙත් මාර ගේමක් දීලා, කිරි හදන්නෙ කොහෙද මේ කරුවලේ :lol:
  17. Earn$4Sex

    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    කනුවක් වැටිලා පාර අයිනට දැන් හෙට එන කල් ඉන්න එපැයි :(
  18. Earn$4Sex

    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    එක පට්ට වේසියෙක් බත් එක හොයා ගන්න බැහැ කිව්වම අම්මට හුකහං කියලා රෙප් කපලා බන්.. ශේප් එකේ එඩිට් කරලා දැම්මා තව කට්ටිය ෆෝම් වෙන්න කලියෙන් :lol:
  19. Earn$4Sex

    අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

    කන්න තමා බන් හිටියේ... නින්ද ගියා නෙ සීතලට :lol: තව අප්පිරිය නොකර කටවහන් හිටු :frown:

    No contents