1. S

    සෙවීම

    ඇයද මමද හමුවිය අප දෙදනා ලංවිය ඇය මාව සෙවීමට ඇය වෙර දැරීය ඇයට නොහැකිය අය යන්න ගියාය
  2. S

    කළලය

    බේබද්දා නම් කළලය ඉපදි ඇය ගබ්සා කලා කාලය ඇයද මමද වෙන් කලා සරදමකට ඇය නවත පැමිනෙවි නාවොත් ඇය යුවතියක් වු දා මම පස් පිඩක් එය පාගන්න සුදු මනිකේ
  3. S

    ශාවී

    අරුණ උදය පිපි මල සේ ලැමට පොත් තුරුළු කරන් සක්කිලියෙකු වෙත පියමැන් රෝස පැටිටිකේ ශාවී ඔබට ස්ත්තුති

    No contents