සභ්‍ය අසභ්‍ය සහ සද්ද බද්ද
සදාචාරය සභ්‍යත්වය වැනි වචන අපට කිට්‌ටු වචනය. පුවත්පත්, පොත්පත් බලන විට මේ වචන අපට බොහෝ විට මුණගැහේ. ඒ වචන සමඟ සංස්‌කෘතිය ද නිතර එකට එල්ලී ගෙන එනු අපට පෙනේ.
ඒ වචන වලට පිටුපසින් රැඟුම් පාලක මණ්‌ඩලය, පුවත්පත් මණ්‌ඩලය, අසභ්‍ය චිත්‍රපට...