ගෙදර එනකොට මගේ හිතේ පැත්තක ගිල්ටි ෆීලින්ග්ස් පිරෙන්න ඇරගෙන තිබ්බා..හොඳ වෙලාවට මම එනකොට වජිර හොඳටම නිදි. මම ඇඳුම් මාරු කරගෙන වොෂ් එකක් දාගත්තා..වජිර නැගිටින කොට..මට වෙනසක් නැතුව නොර්මල් විදිහට ඉන්න පුලුවන් උනා..වජිර පුරුදු විදිහටම මට ඇඳුම් ගොඩක් උස්සගෙන ඇවිල්ලා තිබ්බා.."මොකද සනීප නැද්ද ? " වජිර...