ඩීසල්-ජලය එක්වෙයි
ඩීසල්-ජලය එක්වෙයි ශ්‍රී ලංගමට ‘මිරකල්
ශ්‍රී ලංගම බස් රථ සඳහා දිනකට මිලියන 21 ක මුදලක් වැය කරනු ලබන බවත් එම අධික වියදම අඩු කර ශ්‍රීලංගම ශක්තිමත් කිරීමට සහ මඟී ජනතාවට සෙත සැලසීමේ අරමුණින් ඉදිරියේදී ඩීසල් වෙනුවට ‘මිරකල්’ ඉන්ධන භාවිතා කිරීමට කටයුතු යොදනු ලබන බව ප්‍රවාහන...