1. CaptainPhillips

    ඉඩමක ඔප්පුවල කොපි දුන්නට කමක් නැද්ද...

    එතකොට මචන් ඒ ගන්න එන මිනිහා ඔප්පු නිරවුල්ද කියලා බලාගන්නේ කොහොමද ..?උගේ ලෝයර් ඉල්ලනවනේ උගෙන්...
  2. CaptainPhillips

    ඉඩමක ඔප්පුවල කොපි දුන්නට කමක් නැද්ද...

    මචන්..අපි අපේ ඉඩමක් විකුනද්දී..ගන්න එන උන් ඔප්පුවල ෆොටෝ කොපි..ප්ලෑන් ෆොටෝ කොපි ඉල්ලනවනේ..අපි එහෙම දෙන්න ඕනිනේ..මොකද උන් ඒවට පත් ඉරු අරන් ඔප්පුවල නිරවුල් භාවය බලන්න ඕනි නිසා..එහෙම දුන්නම ඒවගෙන් හොර ඔප්පු හදන්නත් පුලුවන්ද..අපි ඔප්පුවල ෆොටෝ කොපි ගහලා ඒවගේ අත්සන් එහෙම මකලා දුන්නනම් හරි නේද...එහෙම...
  3. CaptainPhillips

    ලක්ෂ 40-45 අතර වාහනයක්

    වෙන්න ඇති බන්..පදිනකොට අවුලක් නෑ කියන එක මම කිව්වේ..සමහරු ඕක කන්ඩම් කරලා කතකරනවා..ඒක වැරදි කියන් නෑ මචන්..නෝමල් එකක්..පොඩ්ඩක් පාගන්න ඕනි ඉතින්..මේකුන් ඒක කන්ඩම් කරලා කතාකරන හින්දා කිව්වේ මචන්..ඒක සුපිරි කියන්නේ නෑ..ඒත් වැඩක්ම නෑ කියන්න බෑනේ බන්
  4. CaptainPhillips

    ලක්ෂ 40-45 අතර වාහනයක්

    වෙන්න ඇති බන්..පදිනකොට අවුලක් නෑ කියන එක මම කිව්වේ..සමහරු ඕක කන්ඩම් කරලා කතකරනවා..ඒක වැරදි කියන එක මම කිවේ මචන්..
  5. CaptainPhillips

    ලක්ෂ 40-45 අතර වාහනයක්

    කවුරුත් රෙදි උස්සන් එන්න එපා..කියන්න තියන එක කියන්න ඕනි..මම මුලින්ම පාවිච්චි කරේ විට්ස් 2015ක්..ඊට පස්සේ වෙසල් Rs 2017ක්..ඊටත් පස්සේ CHR 2017ක්..දැන් ආයෙත් විට්ස් 2016ක්.. ඔය අතරේ මම සති තුනක් විතර වැගන් ආර් එකක් රෙන්ට් එකට අරන් පාවිච්චි කරා මගේ වාහනයක් හැප්පිලා හදනකම්..ඔයිට අමතරව...
  6. CaptainPhillips

    පිටකොටුවෙ චොකලට් කඩ සේරටම ශොට් එක දෙනව නේත සිංහලු

    මම පැරිස් වගේ යුරෝපයේ නගර වලදි ඔය ටොබ්ලරොන් එහෙම කෑවා ඒවා සම්පුර්ණයෙන්ම වෙනස් සින්ගප්පූරුවේ ඩුබායි එහෙම විකුණන ඒවට වඩා..යුරෝපයේ විකුණන ඒවා දියවෙනවා අතේ තියන් ඉද්දී ටික වෙලාවකින්..ඩුබායි ඩියුටි ෆ්‍රී එකෙන් එහෙම ගත්තා ඒවා ටිකක් වෙනස්..රසත් වෙනස්..අරවා පට්ටම රහයි.. ඔය ලන්කාවේ ඔය වටලනවා කියන ඒවගේ...
  7. CaptainPhillips

    Vitz key start vs push start

    Vitz වල කී ස්ටාර්ට් පුශ් ස්ටාර්ට් මිල පොඩි වෙනසක් තියනව..හැබැයි කී ස්ටාර්ට් විකුණන්න බෑ කියලා එකක් නෑ..උබට බොරුවක් කියලා කවුරුහරි ..ගොඩක් විට්ස් කී ස්ටාර්ට් තියනවා ලන්කාවේ
  8. CaptainPhillips

    මමත් රට යනව එහෙනම්.

    මේක දැක්කම මම ඉස්සරලම ශෙනගන් රටකට විසිට් වීසා එකක් ගන්න කාපු කට්ට මතක් උනා..දැන් අවුලක් නෑ..නිතර යනවා එනවා.මල්ටිපල් වීසා තියනවා මට දැන් .ඔය ශෙනගන් විසිට් වීසා එකක් ගන්නත් ලක්ශ 100ක් 150ක් බැන්කුවේ තිබ්බත් බෑ..මම දෙපාරක් රිජෙක්ට් වෙලා තියනවා..සල්ලි දේපල travel history හැමදේම තිබිලත්. සමහරු...
  9. CaptainPhillips

    වාහන මිල අඩු වෙයිද ?

    අඩු වෙයිද වැඩි වෙයිද දන්නේ නෑ..හැබැයි දැක්ක දෙයක් කියන්නම්..මේ ලගදි ෆේස්බුක් එකේ ලන්කාවේ සේල් එකක ඉලෙක්ට්‍රික් කාර් එකක් ගෙනල්ලා පර්මිට් තියන එකෙකුට..ඒක ලක්ශ තුන්සිය ගානක්..උන් ඇඩ් එකක් දාලා පර්මිට් තියනවනම් උන්ට කතාකරන්නලු..ඒ කාර් එක ලක්ශ 300ට ගෙනල්ලා දෙන්නම්ලු..මම ගූගල් එකේ බලද්දී ඒක පිටරටවල...
  10. CaptainPhillips

    ලාංකිකයන් එංගලන්තයට යවා අතරමං කරන ජාවාරමක් Sky News හෙළි කරයි

    ඔය කියන විදියට සල්ලි රස්සා සෙටිෆිකට් තිබ්බා කියලා පලවෙනි වතාවට uk..canada වීසා ගන්න පුලුවන්නම් මොනවා කරන්න බැරිද බන්..කෝටි පහක් තිබිලත් විසිට් වීසා රිජෙක්ට් වෙච්ච උන් ඉන්නවා..මම දන්න ලන්කාවේ ලොකු කම්පැනි එකක් අයිති එකෙකුගෙත් වීසා රිජෙක්ට් උනා..ඩොකියුමන්ට් තිබ්බා කියලා ඔය වීසා හම්බවෙන්නේ නෑ...ඕවා...
  11. CaptainPhillips

    රට යන එක ගැන අමුතුම ප්‍රශ්නයක්

    ඔව් නේද බන්..උබ කියන එක ඇත්ත තමා..අර මම කියපු ජර්මන් පැනපු එකාටත් එහේ සපෝර්ට් එකට යාලුවෝ ගොඩක් හිටියා..එහෙම ඉදලත් මාස පහකින් ජොබක් සෙට් උනේ කිව්වා..
  12. CaptainPhillips

    රට යන එක ගැන අමුතුම ප්‍රශ්නයක්

    මචන්..මට දැන් ටික දවසක ඉදන් තියන ප්‍රශ්නයක් මේක..අපි හැමෝම දන්නවනේ ලන්කාවේ සල්ලි හම්බකරන එක හරිම අමාරුයි කියලා..ඒක නිසා ගොඩක් අය රට යන්න බලනවා..ගොඩක් අයගේ තියන හීනයක් තමයි ඔය යුරෝපා වගේ රටකට යන එක..ඔය යුරෝපයේ රටකට යාගන්න බැරි නිසානේ සමහරු මැදපෙරදිග යනවා..සමහරු ඊශ්‍රායල් යනවා ඔය වගේ සීන්...
  13. CaptainPhillips

    සුද්දියොත් එක්ක බෑ යකොව්! 😅

    කී සැරයක් බඩු ගියාද
  14. CaptainPhillips

    සුද්දියොත් එක්ක බෑ යකොව්! 😅

    අර මේකේ හිටියා නේද මේ ත්‍රෙඩ් එක අප් කරන්න එපා ටොයිලට් ගිහින් ඉවරයක් නෑ කියපු එකෙක්.. අන්න ඉන්ස්ටා එක දාලා ඒකිගේ..උබ මැරෙනවා අද...😂😂😂
  15. CaptainPhillips

    සුද්දියොත් එක්ක බෑ යකොව්! 😅

    මේක දැකලා නැගපු එවුන් අවංකව කියපල්ලා..
  16. CaptainPhillips

    සුද්දියොත් එක්ක බෑ යකොව්! 😅

    වස්ති එකේ අනුශ්ක කියන එකා රගපාන ඒවා කැලේ අර බිම ඉදන් බලන එකාගේ මූනේ හැගීම් බැලුවම..යූටියුබ් කරානම් සබ් මිලියනයක් ගනී..😂😂😂 බලපන් ඒකිගේ ෆිගර් එක..ලන්කාවේ ගොන් ගස් ෆෝම් කරන්න එපා යකුනේ..පේනවනේ..මේ පිටරටවල නිකම් කෙල්ලෝ..මෙහේ නිලියොවත් ඉන්නවද ඔහොම.. ------ Post added on 1684838453
  17. CaptainPhillips

    මාර රස්නෙයි AC එකක් ගන්න

    මම 2016 ගත්තා lg එකක් අබාන්ස් එකෙන්..තාම සුපිරියට වැඩ..දැන් තියෙන්නේ ඉන්දියන් ඒවද බන් අබාන්ස් එකේ lg ???
  18. CaptainPhillips

    kellek set karaganna

    මේක ඇත්තටම අහනවද ආතල් එකටද කියන්න දන්නේ නෑ..ඔය කෙල්ලෙක් සෙට් කරගන්න එක ගැන මගේ අදහස කියන්නම්..මට දැන් වයස 34යි..බැදලා ඉන්නේ ඒත් කෙල්ලෝ සෙට් වෙනවා යන යන ඕනි තැනක..මම මහලොකු ලස්සන එකෙක් නෙමෙයි..සාමාන්‍ය කොල්ලෙක්..වයස නිකම් විසි අටක් වගේ පේනවා කියලා මිනිස්සු කියන්නේ..වයස 19න් වගේ උඩට ඔය ඔෆිස් වල...
  19. CaptainPhillips

    මුදල් ගැටලුවකට උපදෙසක් දියන්කෝ...

    ඔතන මචන් අරූගෙන් ලක්ශ හයක් අරන් ඒකෙන් පහක් ලෝන් එකට ගෙව්වම ඊට පස්සේ මාසෙ පොලිය එන්නේ 28000යිනේ..ලක්ශ 10ට...එතකොට තව මාස හයක් ගියාම 28000 ඒවා හයක් වෙන්න ඕනි..
  20. CaptainPhillips

    මුදල් ගැටලුවකට උපදෙසක් දියන්කෝ...

    මචන් ෆිනෑන්ස් කම්පැනි එකකින් ගත්තේ ලක්ශ පහලොවට මාසෙ පොලිය විතරක් 42000යි..වාරියකයක් කියලා එකක් නෑනේ..ගෙවන ගෙවන විදියටනේ මුල් මුදල අඩුවෙන්නේ..ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක්නේ..හෙට උනත් පහලොව ගෙව්වනම් ක්ලෝස්...

    No contents