ගැනි හම්බකරලා මිනිහා ගෙදර ඉන්නවනම් ඌ ගෙදර වැඩ ටික කරන්න ඕනේ .
හැබැයි මිනිහා හම්බ කරලා ගෑනි ගෙදර ඉන්නවා නම් මිනිහා වැඩ ඇරිලා ඇවිල්ල අඩු ගානේ උදව්වක්වත් දෙන්න ඕනේ ,
දෙන්නම රස්සාව කරනවා නම් දෙන්නා බෙදාගෙන වැඩ ටික කරන්න ඕනේ,
ඔය මොක කලත් කඩේ යන්න වෙන්නේ පිරිමියාට , ඒක නිසා බදින්න ඉන්න උන්...