ඕනිම wireless signal එකක් jam කරන එක මහ වැඩක් නෙවේ. Starlink කියල මහා වෙනසක් නෑ. ඒකනේ sensitive වැඩ වලට physical wire අදින්නේ. ඒ කරලත් යන්නේ electrical signal එකක්නං එකත් jam කරන්න පුළුවන්. Hack කරනවයි Jam කරනවයි කියන්නේ දෙකක්. Jam කරන වැඩනං effective area එක පොඩිනන් ඔය Bsc Electronics engineer...