6
ඉතින් කාලය ඔහොම ගෙවිලා ගියා. රනුකයි මමයි යලුවො විතරඉ දැන්. එත් මගෙ හම ප්‍රෂ්නයකදිම එයා මගෙ ල්ගින් හිථියා. මට එයා අමිලත් එක්ක ඉවසිමෙන් වැඩ කරන හති කියල දුන්නා. එත් අමිලගෙයි මගෙය් ප්‍රෂ්න අඩු උනෙනම් නැ.
ඔය අතරෙ රනුක ලන්කවත අවා එක පාරක්. මන් හිතනෙ ගොඩ කලෙකින් අවෙ. එයාට මාව හම්බෙන්න ඔන උනා. මන්...