කොහොම හරි exam1 ත් එන්න එන්නම ලං උන...exam එක කරන අන්තිම දවස වලත් මට bus 1 එන්න උන ඉදල හිටලා...අපිට තියෙන පන්තියේ අන්තිම දවස...දන ඒ පන්තියට ළමයි 1000 ක් විතර එනවා...revision එකේ අය්යල අක්කලත් එනවා...:eek::eek:..peper1 ලියන්න ඉන්දවනේ කලින් විදිහටමයි..අපෝ එක තම එපාම වෙන්නේ..අයියල ගාවට වැටුනම එපා...