සියල්ලන්ගේම දැන ගැනීම පිණිසයි:
2010 අප්රියෙල් 4 වෙනිදා සිට ක්රියාත්මක වන පරිදි අප සංවිධානයේ උප නායකයා වශයෙන් මෙතෙක් කටයුතු කල “පිටියේ අප්පු” සහෝදරයා තව දුරටත් මෙම සංවිධානයේ සාමාජිකයෙකු නොවන බවට බව අප සාමාජිකත්වය වෙත ඉතා කරුණාවෙන් දැනුම් දී සිටිමු...
තවද එලකිරි වෙබ් අඩවියේ වෙනත් හූයක් තුල...