1. tharakanilupul

    Sujeewa love dilka

    මේවට හිනාවෙන්න නෙවෙයි අඩන්න ඕන අපි. අපේ රටේ සල්ලි, අපේ සල්ලි හොරකන් කරලා,හොරකන් කරන්න උදව් දීලා තාමත් මුන් සුදනෝ වගේ කිසිම දඩුවමක් නැතුව පාරේ බැහැල යන එකට ඒ රටේ මිනිස්සු විදියට අපි ලැජ්ජා වෙන්න ඕන . මේවා දකින කොට හරිම වේදනයි. :sorry:
  2. tharakanilupul

    Nexus 5X Dead....plz helppppp

    Boot-loop issue. Godaganna be. Wena ratawala nam warrenty iwara unat oya case eka phone eke fault ekak nisa phone ekata phone ekak denawa. but lankawe ehema wenne ne.
  3. tharakanilupul

    CAR Audio

    "Apple Car Play" supported setup thiyena colombo wala place ekak dannawada?
  4. tharakanilupul

    toyota radio unlock

    I have Eclipse AVN134MW Japanese Setup. SD Memory has Stolen at the port. :sorry::sorry:
  5. tharakanilupul

    Muslim බඩුවක් ekala room giyemi ....

    meka kalin elakiriyema giya neh?
  6. tharakanilupul

    5000GB Accounts FREE

    Voted
  7. tharakanilupul

    Countries With The Most Public Holidays

    ඉතින් බන් අනික් ගොඩක් රටවලට පබ්ලික් නොව්නට winter එකට එහෙම මාසයක් විතර නිවාඩු හම්බ වෙනවනේ. අනිත් එක නිවාඩු තියෙන එක හොදයි නේ. මොකද වැඩ කරන එකම නෙවෙයිනේ ජීවිතය කියන්නේ.
  8. tharakanilupul

    අතීත_ලංකා

    1973 දී ගාලු කොටුව මේ ගාල්ලේ පලතුරු මාකට් එක. මේක නම් තාමත් මේ වගේම තමයි. :lol:
  9. tharakanilupul

    ජිවිතේ...

    :(:(:(:(:(:(:(:(:(:(:(:(
  10. tharakanilupul

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    The Hidden Face The Hidden Face
  11. tharakanilupul

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    godfather I have watched most of movies listed in here, But Godfather is top of the list. It 's the best movie I have ever watched. Still remember the Michael's wedding with that background music.
  12. tharakanilupul

    2020 ජනාධිපති කව්රු වෙයිද?

    GOTA vs PATALI and Patali will win

    No contents