විදුලි බිල සමඟම ඖෂධ වල මිල වැඩිවේ.
විදුලි බිල වැඩි වීමත් සමඟම සියලුම ඖෂධ වල මිල වැඩිවේ.
සියලුම බෙහෙත් අලවි සැල් වායු සමණය කිරිම අනිවාර්ය නිසා ඒ සඳහා වන වියදම්ද පාරිභෝගිකයා දැරිය යුතු බව සන්තෝශයෙන් මතක් කරන්නෙමු:angry::angry:.අපිටත් පාමසියක් තියෙන හින්ද මේ කියන්නේ:yes::yes::angry::angry: