1. Madu Peiris

    නෝ ලිමිට් නොගිහින් ඉඳිමුද...?

    සිංහල අය මුස්ලිම් අය කියලා නැහැ.ගොඩක් ඉවසීම තියෙන මුදලාලි මහත්වරු ඉන්නවා. :love:පාරිභෝගිකයා දෙවියන් හැටියට සලකන. මම කියන්නේ මේ අදහස ගොඩක් අය ගාව තියෙන දෙයක්.මම අත්විදලා තියෙන දෙයක්.අපේ ටවුම සාමාන්‍ය ලොකු ටවුමක්. මුස්ලිම් කඩ එකක් වත් තිබුනෙ නෑ මීට අවුරුදු 10 කට කලින්.ඒත් දැන් 20කට එහා පැත්තෙ...
  2. Madu Peiris

    නෝ ලිමිට් නොගිහින් ඉඳිමුද...?

    කොහොම නමුත් සිංහල කඩවල ඉන්න ගොඩක් උදවිය පාරිභෝගිකයාට සලකන්න දන්නෙ නැහැ. අපි සල්ලි දීලා යමක් ගන්න ගියත් නොමිලේ ගන්න ආව ගානට සලකන්නේ.ගත්තත් එකයි නැතත් එකයි වගේ.ගොඩක් තැන් වල මෙහෙමයි. ප්‍රධානියො තමන්ගෙ සේවකයන් දැනුවත් නොකිරීම වෙන්නත් පුලුවන් මේකට හේතුව. ඒත් මුස්ලිම් කඩයකට ගිය කෙනෙක් හිස් අතින්...
  3. Madu Peiris

    Tab..

    :confused:
  4. Madu Peiris

    Tab..

    Tab ekak ganna Lankawe hodama koheda...Unity plaza ..MC ... Soft logic... wena kohe hari da .... Mama dekka samahara Unity plaza eke sohps walata dos kiyala thiyenawa kattiya.. warranty sambanda karunu waladi.. kohenda hoda...:confused:
  5. Madu Peiris

    ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ මළ සිරුර එතූ රෙදි

    :love: Race 2 beluwata passe ...meka gena tikaaak chutttaak wistara dekka... wistara kiyawanna asawen hitiye... oyata godaak isthoothiy me gena wisthara kiwwata.... godak watina thrad ekak.... :yes:
  6. Madu Peiris

    රිදී ජුබිලිය

    Suba pethum ... oya den loku lamayek .....:D
  7. Madu Peiris

    බුද්ධ ප්‍රතිමා පූජාව

    Hemotama me jiwithe karanna nolebena Bohoma pinbara deyak... Idiriyatah me wage pin kam karanna lebewa........ Budu dahama wenuwen Boruwata FB eke weerayo wela kee gahana , Poya dwasatawat pansalakata noyana Ayyalata meka hoda Adarshayak.....

    No contents