මචං මේකයි! අපේ හාමුදුරුවරුන් ගැන, වෙන ආගම් වල එක එක මිනිස්සු එක එක කතා පතුරනවා. උබලා එකෙක්වත් අහලා තියෙනවද ක්‍රිස්තියානි පූජකතුමෙක් ගැන හරි, මුස්ලිම් ලෙබ්බේ කෙනෙක් ගැන හරි කතා යනවා? නැහැනේ?? ඒ බන් උන්ගේ වැරැද්දක් තිබ්බත් උන් වහගෙන ඉන්නවා. අපේ හාමුදුරුවරුන්ට එක එක බොරු හදලා පතුරුවනවා. මම කියන්නේ...