1. exercise book

    internet Monitor, Restrict, Password Protect

    :) . . . . . . . :) . . . . . . :) Internet usage Monitor කරන්න,:frown: Internet Restrict කරන්න,:nerd: Internet Connection Password Protect :dull:කරන්න පුළුවන් හොද software එකක් කියනවද දන්න කව්රුහරි. පරණ thread එකක් හරි තියනවද මේ ගැන දාලා? :) . . . . . . . :) . . . . . . :)
  2. exercise book

    Torrents To Direct

    Torrents, Direct Download කර ගන්න විදිහක් නැද්ද? filestream එකෙන් දැන් multiple account use කරන්න දෙන්නෙත් නෑ. මේකට හොද විකල්පයක් කව්රුත් දන් නැද්ද?

    No contents