HITACHI Inspire the Next CP-X2521WN වර්ගයේ Projectorඑකක onකර ටික වේලාවකින් තිරය පුරා විවිධ වර්ගයේ වර්ණ පැල්ලමක් ඇතිවේ. සමහර අවස්ථා වලදී OFFකර නැවත දැමු විට ටික වේලාවක් නිවැරදිව ක්‍රියාකරයි.. මෙම දෝශයට හේතුව මොකක්ද? එක විශ්වාසලෙස Repairකර ගන්න හොඳ තැනක් කොහෙඳ තියෙන්නේ....? කීයක් විතර යයිද?