ඇමරිකානුඩොලර්250,0...00
ගොඩබිම මෙන්ම ගුවනේ ද ධාවනය කළ හැකි මෝටර් රථයක් Terrafugia විසින් නිෂ්පාදනය කර තිබෙනවා. The Transition ලෙස නම් කර ඇති මෙම මෝටර් රථය සඳහා ඇමරිකාවෙ National Highway Traffic Safety Administration (NHTSA) ආයතනයෙන් ගොඩබිම සහ ගුවනේ ධාවනය කිරීම සඳහා අනුමැතිය ලැබී තිබෙනවා. මෙම...