1. ilakookoo

    මෙන්න මේ video එකේ තියන ෆිල්ම් එක හොයල දියල්ලක&#3549

    මෙන්න මේ video එකේ තියන ෆිල්ම් එක හොයල දියල්ලක&#3549 මචන්ලා මේ video එකේ තියන ෆිල්ම් එක හොයල දියල්ලකෝ.. :sorry::sorry::sorry: කොල බොක්කටම වැදුනා...:sorry::sorry::sorry::sorry: 0zTZdObuhFk
  2. ilakookoo

    අම්ම ගායි The Mentalist පට්ට ඩෝ..

    අම්ම ගායි The Mentalist පට්ට ඩෝ.. අම්ම ගායි The Mentalist S06 පට්ට ඩෝ.... අදනේ බොලෙ දන්නෙ අවිල්ල කියල S06...
  3. ilakookoo

    DSLR නම් නෙවේ ඕන්... part 3.. නුවර side එකෙ රවුමක් ගෑහුව..

    DSLR නම් නෙවේ ඕන්... part 3.. නුවර side එකෙ රවුමක් ගෑහුව.. නුවර side එකෙ රවුමක් ගෑහුව.. :rofl::rofl:කෙල්ල බලන්න ගිය ගමන් මාලිගාවෙ ගියා.. කෙල්ල වගේම photo පිස්සුවත් තියන්වනෙ ඔන් pic ටිකක්.. :P:P මෙවනම් මගෙ samsung note එකෙන් ගත්ත වගයක්.. color හදල තියෙන්නෙ පොඩි experiment pic වගයක්..:P:P
  4. ilakookoo

    The Fifth Estate – විකිලීක්ස් හෙළිදරව්ව [2013] පට්ට ෆිල්ම් එක&#3

    The Fifth Estate – විකිලීක්ස් හෙළිදරව්ව [2013] පට්ට ෆිල්ම් එක&#3 :yes::yes::yes: The Fifth Estate – විකිලීක්ස් හෙළිදරව්ව [2013] ZT1wb8_tcYU
  5. ilakookoo

    අම්ම ගහයි පොල් පිත්තෙන්... පට්ට බන් ..

    අම්ම ගහයි පොල් පිත්තෙන්... පට්ට බන් .. :yes::yes::yes::yes::yes::yes::yes: Final Countdown cello and orchestra අහලා බලලම කියන්නකෝ මතකද කියලා IliwQImJrYE
  6. ilakookoo

    ආයේ ජිවිතේ දැනෙන්න විඳින්න පටන්ගත්ත..

    ආයේ ජිවිතේ දැනෙන්න විඳින්න පටන්ගත්ත.. අවුරුදු එක හමාරකට පස්සේ ආයේ ආදරේ කරන්න ගත්ත.. ආයේ ජිවිතේ දැනෙන්න විඳින්න පටන්ගත්ත.. ඔව් අවුරුදු එකහමාරක්... ඔහේ පාවෙලා ගියා හිත තනිවම.. ඔයාට පින් නංගියේ.. ආදරේ ආයේ දැනෙන්න ඉඩ දුන්නට මේ හිතට ..:):)
  7. ilakookoo

    මාර ගති video එක.. heart touching..

    පට්ට ලස්සනයි මචන්ලා.. බලපල්ලා.. ආදරයේ භාෂාව... ho-0mr38jfU :yes::yes::yes:
  8. ilakookoo

    DSLR නම් නෙවේ ඕන්.. part II

    DSLR නම් නෙවේ ඕන්.. part II පොඩි රවුමක් ගියා.. මේවානම් මගේ phone එකෙන් ගත්ත ෆොටෝ වගයක්.. මගේ samsung note එකෙන් ගත්ත වගයක්.. :):):):)
  9. ilakookoo

    නවතම බොලිවුඩ් නළුවෝ !.. පට්ට ඕයි...

    නවතම බොලිවුඩ් නළුවෝ !.. පට්ට ඕයි... පට්ට ඕයි... ඉන්දියාව කියන්නේ පිස්සොන්ගේ රටක් කියන්නේ බොරුද බොලව්..:lol::lol::lol::lol: HUcPeMs871k JF17C3c3NU4 :lol::lol: බුකියෙන් ගත්තේ... repost නම් sorry
  10. ilakookoo

    මෙවන් මිතුරන් වාසනාවන්..

    මෙවන් මිතුරන් වාසනාවන්.. බුකියේ තිබ්බේ.. මේකගැන විස්තරයක් හොයාගන්න බැරිඋනා එත් හිතට දැනුන නිසා දැම්මා... :):)
  11. ilakookoo

    කාලෙකට පස්සේ අයෙමත් Bourne ෆිල්ම් series එක බැලුවා..

    කාලෙකට පස්සේ අයෙමත් Bourne ෆිල්ම් series එක බැලුවා.. කාලෙකට පස්සේ අයෙමත් Bourne ෆිල්ම් series එක බැලුවා..කොච්චර බැලුවත් එපාවෙන්නේ අප්පා.. අලුත් එකක් අවනම් කියල වැඩක් නෑ Bourne legacy sub ස්ටෝරියක්නේ යන්නේ අනික Matt Damon නෑනේ.. .. :):):) :):):)
  12. ilakookoo

    Tum Hi Ho Meri Aashiqui.. with new feelings..

    අඩේ.. මාර feeling එකක් එන්නේ.. ලස්සනයි බොලව්.. ඉවර වෙනකම් අහපල්ලා.. L8all0_MLSo:yes::yes::yes:
  13. ilakookoo

    DSLR නම් නෙවේ ඕන්...

    ලඟදි දවසක යාලුවෙක් එක්ක වැල්ලවායේ රවුමක් ගැහුවා... දියළුම අල්ල බලන්න ගිය ඒ අතරේදී ගැහුවා ෆොටෝ ටිකක්... ඕන් අල්ලේ pic ටිකක්... මේවා ගැහුවේ normal digital cam එකකින්.. 3X zooming 12 Mega pixel cam.. සොරි වෙන්ඩ ඕනෑ quality අඩු එකට මොකද මේවා DSLR cam pic නෙවේ.. :):):):):)
  14. ilakookoo

    What about women? ගැහැණු ළමුන්ගේ ස්වරූපය පිළිබඳ පොඩි කො&#3

    What about women? ගැහැණු ළමුන්ගේ ස්වරූපය පිළිබඳ පොඩි කො&#3 gaththe bookiyen... 0I4IZkRo99Y:yes::yes::yes:
  15. ilakookoo

    Homeland 3 ඇවිල්ලෝ... පට්ට පට පට ...

    Homeland 3 ඇවිල්ලෝ... පට්ට පට පට ... සුපිරි සේරිඑස් එකක් මම බලපු.. ඕන් අද තම බැලුවේ season 03 episode 01... අයෙත් අහල පට්ට... :D:D:D:D
  16. ilakookoo

    adooo patta waddek bola..

    patta pata pata waddek machan.. umbalama balapanko.. sira..:yes::yes::yes: QVXf8ALFF5U repost nam sorry wewa..
  17. ilakookoo

    patta athal eluwa..

    MzFNVNs73Qw:lol::lol::lol::lol::lol:
  18. ilakookoo

    ayyoooo patta athal...

    balapalla hina kala marenawa....:lol::lol::lol::lol: MzFNVNs73Qw :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  19. ilakookoo

    ගමේ කොල්ලන්ගේ වැඩක්..

    ගමේ කොල්ලන්ගේ වැඩක්.. ixdkrJtVEZw game hangichcha tallent thiyana kochchara innawada.. :):):):):) issuwe bookiyen..
  20. ilakookoo

    දන්නේ නැ මේකෙ ඇත්තද බොරුද කියල..

    දන්නේ නැ මේකෙ ඇත්තද බොරුද කියල.. 1Gtf0yXLI7A :confused::confused::confused::confused: දන්නේ නැ මේකෙ ඇත්තද බොරුද කියල.. බලලම කියපල්ලකෝ මොනාහරි...

    No contents