1. MalindhaDR

    RIP Adam’s Peak

    Sri Padhaya බන්
  2. MalindhaDR

    RIP Adam’s Peak

    දෙමලෙන් ගැහුවේ කවුද බන්? නැත්තම් දෙමලෙන් තවම තියෙන්නෙ කලින් එකද?
  3. MalindhaDR

    Grand Theft Auto V

    9800 GT - Used Rs.2500 - 3000 Nx95sTs5TpI
  4. MalindhaDR

    ගාමන්ට් ෆීල්ඩ් එකේ ඉන්න අයගෙන් උදව්වක්

    මහලා උඹම කොල්ලෙක් දාලා පාරෙම තියලා විකුණපන් කෝ :)
  5. MalindhaDR

    සිංහලයිනි තොපි මහා ගුණමකු ජාතියක් බොලව්

    රජයෙන් කියන ඕනම දෙයක් හිතන්නෙ බලන්නෙ නැතුව කරන හමුදාවක් අපිට ඉන්නේ කුළියට මිණීමරන උන් වත් ඔහොම තමන්ගෙම උන්ට ගහන්නෙ නැහැ මොළයක් කියලා කළඳක් තිබ්බා නම් මොන ඕඩර්ස් ආවත් ඔහොම ගහන්නෙ නැහැ ආබාධිත රණවිරුවන්ට :(
  6. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    විඩියෝ ඉස්සරහා ඩොලර් මාර්ක් එක තියද?
  7. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    බැංකු පොත අතට අරන් ඒක බලන් පුරෝපන් මචන් Optional ඒවා පුරවන්න එපා :D
  8. MalindhaDR

    IT වැඩ්ඩෝ එමුද ටිකක් මෙහෙට.

    මේක නම් ෆ්‍රී, හැබැයි මම පාවිච්චි කරලා නැහැ :)
  9. MalindhaDR

    IT වැඩ්ඩෝ එමුද ටිකක් මෙහෙට.

    Protection Questions Q: Can I use any USB flash drive/USB stick/pen drive? A: Yes, there is no limition to the size or chipset you can use. And you can simply try it out by using the demo functionality. Q: What files can be protected? A: You can directly protect complete Video DVDs (all...
  10. MalindhaDR

    IT වැඩ්ඩෝ එමුද ටිකක් මෙහෙට.

    උඹගේ ෆයිල් ටික ෆෝල්ඩරේකට දාලා ටූල් එකෙන් කොපි කරන්න තියෙන්නෙ කොපි කරන්න මකන්න බැහැ ඊට පස්සෙ:P
  11. MalindhaDR

    machan girl pregnat ?

    කටට නෙමේද දන්නෙ නැහැ නෙ දුන්නෙ ගේම :P
  12. MalindhaDR

    machan girl pregnat ?

    බඩ වෙලාද කියලා එහෙම දවසෙන් කියන්න බැහැ මචන් මුලින්ම අන්තිමට මෙන්සස් හැදුන දවසේ ඉඳන් සති 6ක් බලපන් පස්සෙ යූරීන් ටෙස්ට් එකක් කරපන් ගිහින් කරන්න ලැජ්ජ නම් උදේ නැගිට්ට ගමන් පොඩි බෝතලේකට චූ ටිකක් ගන්න කියපන් රුපියල් 25ට තියෙන HCG ස්ටික් එකක් අරන් ඇවිත් ඒකේ මාර්ක් කරපු ලෙවල් එකට බස්සපන් පස්සෙ විනාඩි...
  13. MalindhaDR

    machan girl pregnat ?

    සිංහලෙන් අහපන් යකෝ නොදන්න ඉංග්‍රීසි නොගහා :P පොඩ්ඩක් බලපන් උඹ අහලා තියෙන ප්‍රශ්නෙ :baffled:
  14. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මම නම් 100%ක් මගේ ඒවා කරන්නේ :D ඒත් අනුන්ගේ විඩියෝ අමුනලා ලක්ෂ ගනන් හොයන්න පුලුවන් මචන්, බැරි නැහැ :love: දැන් බලපන් video Compilation වල සේරම තියෙන්නෙ අනුන්ගේ ඒවා නෙ හැබැයි ක්‍රමේ හරියට අල්ල ගන්න ඕන, පොඩ්ඩක් ට්‍රයි එකක් දාලා බලපන් ක්‍රමේ අහු වේවිද කියලා :P
  15. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මගෙත් පළවෙනි විඩියෝ එකට වීව්ස් 0යි බන් :rofl: බලපන් මම විඩියෝ 11ක් හදලා හිටියා ටිකක්, පස්සෙ තමා ගැම්මට හැදුවෙ
  16. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    සිංහල කතා කරන / කියෝන උන් ලෝකෙටම ඉන්නෙ පොඩ්ඩයි නෙ බ කඩ්ඩ කතා කරන උන් හම්මේ ඉතින්.... කප්පරක් ඉන්නවා නෙ ඒක නිසා සිංහල ගාව ගන්නවත් එපා, කඩ්ඩෙන්ම හදපන් ලංකාවෙ උන් ඇඩ් ක්ලික් කරාට ලැබෙන්නෙ සොච්චමයි කඩ්ඩෙන් හදලා රට උන්ගෙන් ක්ලික් ගනින් :love:
  17. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඒ උනාට උඹට අපිට වඩා පුළුවන් බන්, මම දැකලා තියෙනවා උඹගේ පෝස්ට් කොලේක ලියන් හරි කඩ්ඩෙන් කතා කලොත් විඩියෝ ගොඩම තමා මම කරන්නෙත් එහෙමයි සමහර වෙලාවට
  18. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    යකෝ ඉතින් උඹට වෙලාවක් නැති එක අහන්නත් දෙයක්ද? උඹ ජොබ් 3ක් කරනවා නෙ දැන්! හැබැයි ඉතින් මේක ගොඩ දා ගන්න නම් මහන්සි වෙන්නම වෙනවා බන් වෙලාව නැහැ -> විඩියෝ නැහැ -> සල්ලි නැහැ තමා:baffled: ෆ්‍රීලාන්සි එකේ කරන වැඩේ ගැනම විඩියෝස් හදපන් කෝ එතකොට ලේසියි නෙ
  19. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මම වැඩිය මේ ත්‍රේඩ් එකට නොයෙන්නෙ ඒක තමා බන් මිනිස්සු කල්පනා කරනවා "අඩෝ මම දැන් මාස 5ක් තිස්සේ එක විඩියෝ එකක්වත් හදලා නැහැ, මෙන්න මූ දවසට 10ක් හදලා" කියලා. පස්සෙ ඕක හිත ඇතුලේ කැරකිලා ඊට පස්සෙ හිතනවා "අඩෝ මට බැරි නම් මූටත් බැහැ, හෙණ ගහපිය තොට" කියලා පස්සෙ ඉතින් අම්මටයි තාත්තටයි කෙල්ලටයි සේරටම...

    No contents