SSL සයිට් එකට ගන්න උදව් කරනවාද?
මම blogger වලින් පටන්ගන්න යන්නෙ
මේ සයිට් එකෙන් ගන්න යන්නෙ කොහොමද ගන්නෙ තේරෙන්නෙ නැහැ.
සෙටිංග් ටික හදාගන්න ඕනි
මාස 3න් තුනට අලුත් කරන්න ඕනිද?
එලකිරියෙ ගත්ත අය ඉන්නවද?
මේ සයිට් එක හොදයිද?/
https://letsencrypt.org
තව free සයිට් තියෙනවා ඒව හොදයිද?