නවීන් දිසානායක කියන්නේ හොද personality එකක් තියෙන මනුස්සයෙක්. ඒ වගේම ආගම දහමටත් සෑහෙන සම්බන්ධයි. මහවැලි මහා සෑය, සේරුවාවිල පන්සල වගේ තැන් කිහිපයකම ප්රධාන දායකයා. ආවොත් සිOහල චන්ද ගොඩක් වැටෙයි. ජනාධිපතිවරණයකට වගේ නම් සුදුසුයි මොකද අනික් පැත්තෙන් දාන්න වෙන ප්රභල කවුරුවත් නැහැනේ මහින්ද නැති කොට.