1. S

    එජාපයේ මීලග නායකයා විය යුත්තේ...

    එජාපයේ මීලග නායකයා විය යුත්තේ... අධ්‍යාපනය, මනුස්සකම, හැකියාව අතරින් ඉදිරියෙන් සිටින්නේ කවුද?
  2. S

    නවීන් දිසානායක මාමි අගමැති කරමු

    නෑ පොත් බලන්න්න ගිහින් නේද?
  3. S

    නවීන් දිසානායක මාමි අගමැති කරමු

    නවීන් දිසානායක මාමි අගමැති කරමු :love::love::love:
  4. S

    සත්‍යග්‍රහයට මහින්දත් එක්වෙයි?

    මුන් සත්‍යග්‍රහ වලට බැස්සා විතරයි අන්තරේ ලහිරුවා හොයාගන්නත් නෑ. උට උද්ගෝශණ කරන්න තැනක් නැති වෙලා.
  5. S

    ඔබගේ මහජන නොයෝජිත තේරීම

    දේශපාලනය කියන්නේ උගත් පමණින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඔය මහාචාර්යවරු ගොඩක්ම කැම්ප්ස් එකේ හරියට උගන්නන්න වත් දන්නේ නැති මිනිස්සු. උපාධියට නිකන් රැවටෙන්න එපා. මොකද, මර්වින් සිල්වාත් උපාධිදාරියෙක් රවී කරුණානායක වරලත් ගණකාදිකාරීවරයෙක්

    No contents