:cool:උන් CSN block කරන නිසා දාල තිබ්බෙ Ten Action 20 දෙනවා කියලා බන්.හවස Ten Cricket එකෙ PAK Vs NZ match එක යනවනෙ.ම්න් හිතන්නෙ දිගටම එහෙම කරයි.Ten Action order කරන්නෙ ඕන වෙන 1ක් නැ channel num 20 Ten Action දෙයි.රැට Ten Cricket 1ට මාරු කරයි.උබට Ten Action order කරන්න ඕන නන් 45 තමයි channel num 1.