මකර►
කලින් යටපත්ව තිබු ප්රේම සම්බන්ධයක් යලිත් මතුවිය හැකි බැවින්, ගමන් බිමන්වලින් සහ මනුෂ්යය ආශ්රයෙන් මිදීමට උත්සහ ගත යුතුය. වැස්සෙන් තෙමුන අයට සෙම්ප්රතිශ්යාව සැදීමට ඉඩ ඇත. අයථා මිත්ර සම්බන්ධකම් දික් ගැස්සුනොත් විවාහයකට මග පෑදෙන පරිදි දරුඵල ලැබීමට වාසනාව උදා කරන මේ සතියේදී ඔබේ හිතට යම්කිසි...