🚨ලොකු පැටී සමග එකතු වූ කරන්දෙණියේ සුද්දාගේ ලෝයර්, බිරිඳ සමග වෙඩිතබා ඝාතනය කරයි
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව අද පස්වරුවේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ, ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු...