උබ හිතන තරම් Hotel & Tourism එක සුන්දර නෑ.. උබ ඕක 2018 කරන් නිසා පුලුවන්නම් පොඩි හොටෙල් එකක මාස 03 විතර වැඩකරල බලපන් උබට ඒක ගැලපෙනවද, කරන්න පුලුවන්ද කියලා.
Language & Degree කියන්නේ අමතර සුදුසුකම් විතරයි මේ ෆීල්ඩ් එකේ. Degree කරත් ඔයාට trainee ඉදන් තමයි යන්න වෙන්නේ. Trainee කාලේ උබට Shift එකට...