__'ස්නානය කිරිමේදි ඇති වූ #අසාත්මිකතාවක් හේතුවෙන්'__
#බොරලැස්ගමුව ප්රදේශයේ පදිංචිව සිටි, නැගීඑන #නිරූපිකාවක වන 'කේෂාරි වැලිකලගේ' (අවු.20) හදිසියේ මියගිය බව වාර්තා වේ..
**මෙම තරුණිය පසුගිය '15වනදා' බොරලැස්ගමුව, තල්ගහවත්ත පාර, සිසිල පටුමගේ සිය සහෝදරියගේ නිවසේදී, ස්නානය කර තිබූ අතර, පසුව ඇතිවූ...