බිස්නස්_එකක්_කරගෙන යනවා
බිස්නස් එකක් කරගෙන යනවා දැන් මට වුවමනා වෙලා තියෙනවා , පිට රට ඉදන් බඩු වගයක් ගෙන්න ගන්න . බිස්නස් කරන එළකිරි වාසීන්ගෙන් මම අහන්නේ . ලංකාවේ current account එකක් open කරන්න හොදම bank එක මොකක්ද?
මම medical ඇක්ස්සසරිස් වගයක් ගෙන්නන්න හදන්නේ. ගෙන්නන්නේ ජර්මනි , චීනය වගේ රටවල්...