1. C

    Dialog Sucks :/

    මචන්ලා මම ඉන්නේ මාතර. මම Use කරන්නේ dialog unlimited (redda thamai :angry::angry::angry:) 490 + tax = 620RS/monthly PACKAGE එක. මුන් මහ අමනයොබන්. උබල SLT එකට බැන්නට උන් හොදයි බන් මුන්ට වඩා දහස්ගුණයක්...:angry::angry::angry: බලපල්ල මචන්ලා මගේ නෙට් ස්පීඩ් එක.. අඩුම තරමේ 10kb වත් නෑ. වැඩක්...

    No contents