Me thiyenne bn okata answer 1ka
හේතු සහ අහේතු සියල්ලටම පොලීසියට බනින හැමෝටම. වාහන මොඩිෆයි කතාව නම් වෙනම එකක්. හදිසි අනතුරු කලක් තිස්සේ ඇසින් දැක මා ලැබූ අත්දැකීම් වලින් ලියමි.
මුලින්ම කියන්න ඕනේ, මා පොලීසියට හෝ නීති ක්ශේත්රයට කිසිම අයුරකින් සම්බන්ධ කෙනෙක් නොවේ.
ඩිස්කවරි ටර්බෝ, ලීපු, පිම්ප්...