1. B

    Amu moda uttek

    ත්‍රෙඩ් එක දාපු එකා ළිඳේ :lol:
  2. B

    Auntylata asaii

    lol
  3. B

    Meke inna kella kawuda ?

    බම්ප්
  4. B

    මහේල

    බම්ප්
  5. B

    Honda dio stickers

    Honda dio sticker karana place ekak nadda Kandy? Danna un kiyahalla
  6. B

    Auto or Manual Vehicles?

    both !
  7. B

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    කෙල්ලෙක් නැතුවනම් ඉන්න පුලුවන්.එ්ත් බයික් එකක් නැතුවනම් ඉන්න බෑ
  8. B

    motocross mania pc game

    meka dan tiyenawada
  9. B

    motocross mania pc game

    මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න තැනක් නැද්ද?ඉන්ටනෙට් එකේ බැලුවා හොයාගන්න නෑ.කවුරු ලගද තියෙන්නේ?පරණ උනාට අාතල් ගේම් එක.
  10. B

    කොල්ලො ගෑනු වෙන්න ලගයිද?

    මෙහෙමයි.මේ වගේ ස්කූටර් තමයි කොල්ලන්ට ගැලපෙන්නේ.එ්ත් ඉතින් ලංකාවෙ මෙහෙම එකක් ගන්නව කියන්නෙ හීනයක් තමයි YAMAHA TMAX BMW C650GT එ්ත් උඹට කියන්නේ උඹ මොකක් පැද්දත් අනික් උන්ට හිනාවෙන්න එපා උන් ස්කූටර් පදිනවා කියල.අනික උන් ගෑනු වෙන්නෑ ස්කූටරයක් පැද්දට.
  11. B

    අද කාලේ ගෑණු ළමයි

    මට හිතෙන්නෙ මූ ගහපු බඩුවක පොටෝද කොහෙද ඔය ඉස්කෝලෙ යන එකියක් කියල දාල තියෙන්නේ:lol::lol::lol::lol:
  12. B

    චොකලට කනවා නම්

    ඔව් බන් සිරා කතාව අැයි බන් කැඩ්බරි,Hershey's එ්වත් පට්ට රහයි.කොහොමත් පිටරට චොක්ලට් රහයි ලංකාවෙ එ්වට වඩා.
  13. B

    මේ බයික් ලංකාවට ගේන්න පුලුවන්ද?

    genuine ගෙනාවොත් සෑහෙන ගාණක් යයි නේ එ්ත් මචං පාර්ට්ස් විදිහට ගෙන්නලා අැසෙම්බල් කරන එ්වටනේ කේස් කොච්චර ගණන් ගියත් genuine import කරන එක හොදයි බන් අනේ මන්ද බන් ලංකාව වෙන්නැති නිදහසේ බයික් එකක් පදින්න බැරි එකම රට :(:(:(
  14. B

    මේ බයික් ලංකාවට ගේන්න පුලුවන්ද?

    තෑන්ක්ස් අායෙ ත්‍රෙඩ් දානකොට හරියට දාන්නම්:) tnx tnx
  15. B

    මේ බයික් ලංකාවට ගේන්න පුලුවන්ද?

    මේ බයික් ලංකාවට ගේන්න පුලුවන්ද? මේව ලංකාවෙ රෙජිස්ටර් කරන්න පුලුවන්ද? Honda CRF250L Honda Grom Honda CBR250R Honda CB300F Honda CBR300R Honda PCX150 Honda Forza

    No contents