අපෝ...ඔය කෝච්චියෙ ටිකට් බුක් කරනවට වඩා ලේසි වාහනෙට තෙල් ටිකක් ගහගෙන ඒක කරකවනවා.මහ අජූත සිස්ටම් එකක්.සීට් බුක් වෙන්නෙ සෙක්ෂන් සෙක්ෂන් එකට.කොළඹ ඉදන් බදුල්ල ගත්තොත් කොළඹ-නුවර,නුවර-නානුඔය,නානුඔය-බදුල්ල විදිහට තියෙන්නෙ.කොළඹ ඉදන් නාවලපිටියට බුක් කලොත් සීට් එක නානුඔයට යනකන් ලොක්.නාවලපිටියෙ ඉදන් නානුඔයට...