හොඳම දේ දැන් ඔය කරන් විදියට වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම. කීමෝ තෙරපි කරද්දි කීමෝ එක දීලා පලවෙනි දවස් 10 ක් විතර යනකං අමාරුයි වමනේ යනවා.ඇග රිදෙනවා වගේ දේවල් පලවෙනි කීමෝ එක දීලා දවස් 14 ක් ඇතුලත කොන්ඩේ සම්පූර්නයෙන් යනවා. තුන්වෙනි කීමෝ එක දෙනකොට එන්න ගන්නවා අාපහු. ලෙඩේ හොද වෙන්න ලෙඩාගේ මානසික...