1. Skr97

    නිලන්ත ජයසුරියගේ පොල් වත්ත

    මොකද හිතන්නේ ? දැක්කම නම් වැඩේට ආස හිතුනා.
  2. Skr97

    නුවර ලෝ බජට් නවතින්න තැනක් ?

    perahera balanna gihin nawathinna thenak reccomand karanna puluwanda ubla gihin thiyena? perahera iwara wela nidaganna witharak nisa loku budget ekaka hotel ekak therumak ne.
  3. Skr97

    Solo travel karana aya enna

    mita kalin solo travel karalama ne. 1. train eke gihin enna hoda thenak thiyenawada? 2. thaniyama nisa hostel ekaka inna beluwe.(kalin idala ne hostel ekaka) Hostel ekaka newathila thiyeda ubala? 3. Recommend karanna puluwan hostel monawada? 4. api room ekak booking daddi kelinma booking.com...
  4. Skr97

    රෝඩ් ට්‍රිප් එකක් යන්න තැනක්?

    ඩෙවිල්ස් ස්ටෙයාකේස් , වැවතැන්න හුලන්ගල වගේ වාහනේ ගිහින් රෑට ටෙන්ට් එකක් ගහන් ඉදල ඉන්න පුලුවන් තැන් මොනවද?
  5. Skr97

    කන්නාඩි දෙකය් , ඒ වෙනුවට ලෙන්ස් දාන එකෙය් වාසි අවාසි මොනවද?

    ඇස් කන්නාඩි දෙකය් , ඒ වෙනුවට ලෙන්ස් දාන එකෙය් වාසි අවාසි මොනවද? කන්නාඩි අත ඇරල ලෙන්ස් වලට යන එක හොදද?
  6. Skr97

    හච් 4g 998 පැකේජ් එක පාවිචි කරන අය ඉන්නවද?

    ක්ලික් ඇප් එකේ 998 ට තියෙන පැකේජ් එකේ ස්පීඩ් එක එහම කොහොමද? ස්පීඩ් ලිම්ට් එක සමහරු 30gb කියන්ව සමහරු 60gb කියනව. මොකක්ද හරි එක? zoom මීටින් වලට අව්ලක් නැතුව යන්න පුලුවන්ද?
  7. Skr97

    එලකිරියට අලුතින් ආපු එකෙක්ට

    එලකිරියට අලුතින් ආපු එකෙක්ට මෙක ගෙන ඉගන ගන්නෙ කොහොමද? points ගන්න විදිය එහෙම
  8. Skr97

    train wala den samanya ayatath yanna puluwanda

    train wala den samanya ayatath yanna puluwanda wenada widiyatama?
  9. Skr97

    Sliit එකේ අවුරුදු 3 software engineering digree එක

    Sliit එකේ අවුරුදු 3 software engineering digree එක ස්ලිට් එකේ අවුරුදු 3 සොෆ්ට්වෙයා ඉන්ජිනේරින් ඩිග්‍රි එක කරපු කව්රු හරි ඉන්නවද? ඒකෙ පිලිගැනීම කොහොමද? ඒ ඩිග්‍රි එක කරාම කරන්න තියෙන ජොබ් මොනවද?
  10. Skr97

    යකාගෙ පඩිපෙල යන අතරමග හා ඒ අවට බල්ල තැන් මො&#3

    යකාගෙ පඩිපෙල යන අතරමග හා ඒ අවට බලන්න තැන් ම&# වාහනකකින් යකාගෙ පඩිපෙලෙ යන්න ඉන්නෙ.ඒ අවට බලන්න තියෙන වෙනත් තැන් මොනවද? බෙලිහුල් ඔය බලන්න තියෙන්නෙ මොනවද
  11. Skr97

    අවාරේ සිරිපා

    heta nallathanniya haraha siripade ynna inne.nawathinna ambalam ehema kochchara durakinda thiyenne.gihin tiyena kauruhari innawanm wedagath deyak tiyenawanm kiyanawada.loku udauwak
  12. Skr97

    හෝර්ටන්තැන්න help[/SIZE]

    හෝර්ටන්තැන්න help[/SIZE] colabin 8ta tyena night mail eke gihin pattipolin behela hortanplains yanna inne.ahala thiyena widiyata හෝටන්තැන්න athulata wedipura adum ehema geniyanna den ne neda.wedipura adumak genichchoth thiyala yanna thenak ethana thiyenawada Danna kenek innawanm kiyanawada loku...
  13. Skr97

    පොදු ප්‍රවාහන සේවයන් මීමුරයට

    පොදු ප්‍රවාහන සේවයන් මීමුරයට මුලින්ම කියන්න ඕන මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක වැරදි අඩුපාඩු වලට සමාවෙන්න ඕන. මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ පොදු ප්‍රවාහන සේවයෙන් සින්හලෙන් කියනවනම් පාරෙ බස් එකෙන් මීමුරේ යන්නෙ කොහොමද කියල. ගොඩක් අය හිතන්නෙ මීමුරේ කියන්නෙ ලොකු වියදමක් යන ගමනක් කියල.මොකද පැකේජ්...

    No contents